වර්ග කිලෝ මීටර් මිලියන පනහකට (50 000 000km2)අධිකවූ පෘථිවි පෘෂ්ඨයෙහි වැඩි කොටස ජෛවගෝලය පැතිර පවතී.එසේ වුව ද හැට හතර දාහක් (64000km)පමණ වන පෘථිවි අරය සමඟ සසඳන විට ජෛවගෝලය ඉතා තුනී ස්ථරයකි.ඇපල් ගෙඩියකට පෘථිවි ගෝලය අනුරූප කළ හොත් එහි පොත්තට ජෛවගෝලය සැසඳිය හැකි ය.ජෛව ගෝලය මඟින් අතිමහත් වූ පෝෂී මට්ටම් සංඛ්‍යාවකට අයත් විවිධ ශාක හා සත්ත්ව කාණ්ඩවලට අයත් ජීවීන් අති විශාල සංඛ්‍යාවකගේ සියුලු අවශ්‍යතා සපුරා දෙනු ලැබේ.